Holman katha | Sinhala holman katha | Sinhala ghost story | 3N Ghost Episode 80

3 Просмотры
Издатель
මේක දෙයියන්ගේ සාපයක්..
සුන්දරා ගේ කතාවට එකවර විරුද්ධ වනවා වෙනුවට ඇළ ඉවුරේ රැස්වූවෝ සියලු දෙනාම නිසල වූ දිය මතුපිට මැරී පාවෙන මාලුන් දෙස බලා සිටියහ. කාලාන්තරයක් තිස්සේ සොබාදහමෙන් නිසි පෝෂණය ලැබූ කොරළින් , කවයියන් , ඉලයන් මැරී පිම්බී දිය මතුපිට ඔහේ පාවෙන්නට වූහ. වෙනදා ඇළෙන් මාලුවෙකු ඩැහැ ගන්නට උත්සාහ කරන පිළිහුඩුවන් අතුරුදන් ය. එහා ඉවුරේ සිට දියට බසින්නට උත්සාහ කළ කබරයෙකු සුන්දරා වීසි කළ ගල් පහර නොතකා උදාසීන ලීලාවෙන් බලා සිටියේය..
කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්.....,

කතු අයිතිය ලුසිෆර් මෝර්නින්ග්ස්ටාර්
උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා ???????????? - ෆේස්බුක් සමූහය

#3N Ghost
#holman katha
#Ghost stories
#Sinhala Ghost

මේ අපේ අනිත් කතා ????

????නැන්දම්මගෙ අවතාරෙ
????මහසෝනාගෙ හෝරාව
???? වැහි කබාය
???? නිධානය
???? වෙරළු අක්කගෙ අවතාරෙ
????අත්භූත රාත්‍රිය
????බෝදිලිමාගේ හෝරාව
????මළවුන් පැමිණි මළගම
????නදිනිගෙ විලාපය
????මනෝකාය
????වලව්වක ඉරනම

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
Contacts :- swbnpk@
Категория
Фантастика онлайн
Комментариев нет.
Яндекс.Метрика